hemantha

ගුවන් හමුදාවට 75 වන සංවත්සරය නිමිත්තෙන් “75වන ගුවන් හමුදා සංවත්සර සමරු පදක්කම” පිරිනැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 75 ක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා විසින් 2026 මාර්තු 02 දින වන විට සක්‍රීය සේවයේ යෙදී සිටින සියලුම ගුවන් හමුදා සාමාජිකයින් හා සිවිල් සේවක මහත්ම මහත්මින් වෙත ගුවන් හමුදාවේ දිගුකාලීන සේවය, කැපවීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සේවාව අගය කරමින් මෙම සංවත්සර “75වන ගුවන් හමුදා ගුවන් හමුදාවට 75 වන සංවත්සරය නිමිත්තෙන් “75වන ගුවන් හමුදා සංවත්සර සමරු පදක්කම” පිරිනැමේ

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙරටට

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණ තිබෙනවා. අද අලුයම 12යි පහට පමණ ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මගීන් 133 දෙනෙකු එලෙස මෙරටට පැමිණ ඇති බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඕමානයේ මස්කට් නුවර සිට තවත් ගුවන් යානයක් අද අලුයම ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙරටට

යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ. මේ අතර ”ඉරානයේ සියල්ල විනාශ වී ඇතැයි” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන් හමුවේ පවසා තිබෙනවා. සෙනසුරාදා සිය හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඉරානයේ ඉලක්ක යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

20යි 20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද සිට ආරම්භ වනවා. පළමු තරගය අද පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි. කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 07ට ආරම්භවීමට නියමිතයි. ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මේ වන විට ඉහලම දස්කම් දක්වන කණ්ඩායම් දෙකක් වන නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගය 20යි 20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද

පාප් වහන්සේට මෙරටට පැමිණෙන ලෙස ජනපතිගෙන් නිල ආරාධනයක්

ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් එම නිල ආරාධනය සිදුකර ඇත්තේ ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්. වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා හමු වී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම නිල ආරාධනා පාප් වහන්සේට මෙරටට පැමිණෙන ලෙස ජනපතිගෙන් නිල ආරාධනයක්

කහ වෙනුවට නිල් ගෑස් සිලින්ඩර ගන්න පුලුවන්ද?

ගෑස් හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට නිසි පරිදි ගෑස් ලබා දීමට එම සමාගම කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී එම පාරිභෝගිකයින් සතු කහ පැහැති ගෑස් ටැංකිවලට නිල් පැහැති ලිට්‍රෝ ගෑස් ටැංකි ලබා දීමටයි අවධානය යොමුව ඇත්තේ. වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ පාරිභෝගික අධිකාරිය කහ වෙනුවට නිල් ගෑස් සිලින්ඩර ගන්න පුලුවන්ද?

විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට තීරණයක්

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විවිධ රටවල ගුවන් තොටුපලවල දැනට සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විවිධ රටවල ගුවන් තොටුපලවල සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. Neth News · ANURA KARUNATHILAKA 01 මැදපෙරදිග මතුව විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට තීරණයක්

අල්ලස් පැමිණිල්ලක සැකකරුවකු ලෙස ආර් දුමින්ද සිල්වා නම් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

අයථා ලෙස වත්කම් ඉපැයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බව කියන දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම සඳහා අවශ්‍ය උපකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට අදාලව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් .දුමින්ද සිල්වා නම්කරන බව අල්ලස් කොමිසම අල්ලස් පැමිණිල්ලක සැකකරුවකු ලෙස ආර් දුමින්ද සිල්වා නම් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි නඩු හතරක තීන්දුවට දින නියම කරයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී  රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි නඩු හතරක තීන්දුවට දින නියම කරයි