ප්‍රධානතම කොටස් වෙළදපොල රැසක් සෙල වූ තර්ජනාත්මක ප්‍රකාශ
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකය ප්‍රධාන තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්‍ෂ ෆාති බිරෝල් අනතුරු අගවා තිබෙනවා. එය 1970 දක්‍ෂයේ සහ රුසියාව 2022 වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඇති වූ බලපෑමට වඩා දරුණු තත්ත්වයක් බවයි ඔහු පවසා ඇත්තේ. පවතින යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා බලශක්ති වත්කම්වලින් සියයට 40 ක් දරුණු … ප්‍රධානතම කොටස් වෙළදපොල රැසක් සෙල වූ තර්ජනාත්මක ප්‍රකාශ







