Nishan Neth News

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබූ නාමල් සහ ජානකී තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ පැමිණිල්ල කැඳවන ලද අවස්ථාවේදීයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර … කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබූ නාමල් සහ ජානකී තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නාමල් අදත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින්. ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන නඩු කටයුත්ත සඳහායි ඔහු එලෙස අධිකරණයට රැගෙන විත් ඇත්තේ.

සිවුර ගලවා සරම අන්දා ඥානසාර හිමි අධිකරණයට

සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයක්. කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරින් විසින් ඥානසාර හිමියන් එලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.

ශිරන්තිට FCIDයෙන් දැනුම්දිමක්

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් මස 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට පොලීසිය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මස 16 වනදා මැලේසියාව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඊයේ රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියා. ඒ කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමින්. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම … ශිරන්තිට FCIDයෙන් දැනුම්දිමක්

ඉන්දු – ස්විස් වෙළඳ සාකච්ඡා ඇරඹේ – ඉන්දියාවට ඩොලර් බිලියන 100 ක ආයෝජන

  වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි. දිල්ලියට පැමිණි ස්විස් ජනාධිපතිවරයා එහිදී අතිඋත්කර්ෂවත් ලෙස රතු පලස් මතින් පිළිගනු ලැබුවේය. මෙම සංචාරය දෙරටේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා තැබූ සුවිශේෂී පියවරක් බව පැවසූ ස්විස් ජනාධිපතිවරයා … ඉන්දු – ස්විස් වෙළඳ සාකච්ඡා ඇරඹේ – ඉන්දියාවට ඩොලර් බිලියන 100 ක ආයෝජන

විපක්‍ෂය මර්දනය කරන ආණ්ඩුවේ වැඩපිළිවෙල පොහොට්ටුව හෙළි කරයි

ජනප්‍රියත්වය රැක ගැනීම වෙනුවට විපක්ෂය මර්දනය කරමින් ආණ්ඩුව ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා. “මේ රටේ යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට නම් ඊට අවශ්‍ය මූලික පදනම සකස් අගති යුතු වෙනවා. ඒ සඳහා උවමනා නීතිමය සහ … විපක්‍ෂය මර්දනය කරන ආණ්ඩුවේ වැඩපිළිවෙල පොහොට්ටුව හෙළි කරයි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග … ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද ඇරඹෙයි

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීිරණය කළේ ඊයේ පස්වරුවේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. එම විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට භාර දීමටද එහිදී තීරණය වී තිබෙනවා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාස … කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද ඇරඹෙයි

මොරිෂස් පරදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ජයක්

මොරිෂස් ජනරජය පරාජය කරමින් තවත් ජාත්‍යන්තර පාපන්දු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊයේ රාත්‍රී පැවති මෙම තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 3ට 2ක් ලෙසයි. මොරිෂස් හි Côte d’Or ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී තරගය පැවැත්වුනා. තරගය ඉතා උණුසුම් කරට කර සටනක් වුවත් ආරම්භයේ සිටම එහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්. තරගයේ 20වන, 40වන … මොරිෂස් පරදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ජයක්