අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ගිවිසුමකට ඉන්දු ලංකා සමූපකාර අතර ගිවිසුමක්
ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි මහතාත්, ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මහතාත් එම ගිවිසුමට අත්සන් … අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ගිවිසුමකට ඉන්දු ලංකා සමූපකාර අතර ගිවිසුමක්







