ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ආසියානු ක්‍රීඩා උළෙලේදී 400M පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට
ආසියානු ක්‍රීඩා උළෙලේ 400M පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ අද (සැප්තැම්බර් 25) සමත් වුණා. ඒ එම ඉසව්වේ මූලික වටයේ තරඟයකදී 3වන ස්ථානය දිනා ගනිමින්. කාලිංග කුමාරගේ තරඟ වැදුනේ 400M පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ දෙවන තරඟයටයි. එහිදී ඔහුගේ තරග නිමි කාලය තත්පර 45යි දශම 7යි 4ක්. මේ … ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ආසියානු ක්‍රීඩා උළෙලේදී 400M පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට





