දෙහිවල දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ අත් බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් … දෙහිවල දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට







