Nishan Neth News

ජාතික මලල ක්‍රීඩා සංගමයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතා පෙත්සමක්

ජාතික මලල ක්‍රීඩා සංගමයට එරෙහිව අනුබද්ධ මලල ක්‍රීඩා සංගම් 9ක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත විරෝධතා පෙත්සමක් ගොනුකර ඇතැයි වාර්තා වනවා. එහි පිටපතක් ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා වෙතද යොමු කර ඇති බවයි තතු දත් ආරංචි පැවසුවේ. සුදුසු තීරණ ගැනීම සඳහා මලල ක්‍රීඩා විශේෂ මහා සභාවක් කැඳවන ලෙස මෙමගින් ඉල්ලා ඇතැයිද වාර්තා වනවා. ජාතික මලල ක්‍රීඩා සංගමයට … ජාතික මලල ක්‍රීඩා සංගමයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතා පෙත්සමක්

ඇමෙරිකා – ඉරාන යුද්ධය නිමා කිරීමට නිව්යෝක් නුවරදී සාකච්ඡා

ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන දරුණු යුදමය ගැටුම් පියවරෙන් පියවර අවසන් කිරීමේ නව රාජ්‍යතාන්ත්‍රික මාවතක් පිළිබඳව දෙරටේ නියෝජිතයින් නිව්යෝක් නුවරදී සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සමගාමීව මැදිහත්කරුවන් මාර්ගයෙන් මෙම නියෝජිත සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම යෝජිත සැලැස්මට අනුව, ඉරානය විසින් ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය … ඇමෙරිකා – ඉරාන යුද්ධය නිමා කිරීමට නිව්යෝක් නුවරදී සාකච්ඡා

කාවන්තිස්ස ඇතාට වෙඩි තිබ්බාද? පරිසර අමාත්‍යාංශයෙන් පරීක්‍ෂණ

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට තුවාල සිදුවූයේ කෙසේ දැයි සොයා විමර්ශයක් ආරම්භ කළ බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. එම ඇතා මීට දින දෙකකට පෙර වනජීවි නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. ඒ අනුව කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

සජබ මන්ත්‍රීවරුන් කලු වෙයි

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එම පනත් කෙටුම්පත සඳහා විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඊයේ දින “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 … සජබ මන්ත්‍රීවරුන් කලු වෙයි

වනඅලි පහරදීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

මීගලෑව, තම්මිටගම ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වයස අවුරුදු 77 ක් වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ඔහු සිය නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මේ අතර අරලගංවිල, රණවිරු ගම්මානයේදී වනඅලි ප්‍රහාරයකට ලක්ව තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 61 ක් වූ ඔහු පිඹුරත්තෑව ජලාශයේ ධීවර … වනඅලි පහරදීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

පාකිස්තානය අගනුවරට හමුදාව යොදවයි

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පාකිස්තාන බලධාරීන් අගනුවර වන ඉස්ලාමාබාද් මුළුමනින්ම පාහේ වටලමින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇතැයි වාර්තා වේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන මහාමාර්ග නැව් බහාලුම් යොදා වසා දමා ඇති අතර, නගරයේ ආරක්ෂාව සඳහා දස දහස් සංඛ්‍යාත ආරක්ෂක භට … පාකිස්තානය අගනුවරට හමුදාව යොදවයි

පාකිස්තාන – ඇෆ්ගන් දේශසීමා අර්බුදය තීව්‍ර වෙයි

ඇෆ්ගනිස්තානයේ ස්ථාන 10 කට බ්‍රහස්පතින්දා අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානය නිල වශයෙන් ප්‍රකාශ කළේය. පසුගියදා පාකිස්තානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සඳහා මෙම ස්ථාන භාවිත කර ඇති බවට ඉස්ලාමාබාද් පාලනය චෝදනා කරයි. දෙරට අතර සටන් මෙලෙස සීඝ්‍රයෙන් උග්‍රවීමත් සමඟ කලාපයේ සාමය ඇතිකිරීමට දරන ජාත්‍යන්තර ප්‍රයත්නයන් අභියෝගයකට ලක්ව තිබේ. පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් … පාකිස්තාන – ඇෆ්ගන් දේශසීමා අර්බුදය තීව්‍ර වෙයි

සෞදියට එල්ල වූ හූති ප්‍රහාර හමුවේ සෞදිය, තුර්කිය සහ පාකිස්ථානය අතර හදිසි සාකච්ඡාවක්

සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර හමුවේ, සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය යන රටවල යුද හමුදා ප්‍රධානීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයයි මේ බව තහවුරු කර ඇත්තේ. ”මෙකා සංයුක්ත ආරක්ෂක ගිවිසුමට” අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, එම ගිවිසුමට අනුව එකඟතාවයට පැමිණි කිසියම් පාර්ශවයකට එල්ල වන ප්‍රහාරයක්, සමස්ත පාර්ශවයන්ටම එල්ල … සෞදියට එල්ල වූ හූති ප්‍රහාර හමුවේ සෞදිය, තුර්කිය සහ පාකිස්ථානය අතර හදිසි සාකච්ඡාවක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය අද සිට – රේඩියෝ සහකරු නෙත් එෆ් එම්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. එය ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමටයි මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. දේශීය හා විදේශීය ප්‍රකාශකයින් රැසකගේ කුටි 475කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන මෙම පොත් ප්‍රදර්ශනය, දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය අද සිට – රේඩියෝ සහකරු නෙත් එෆ් එම්