මින්නේරියේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර ළමුන් දෙදෙනෙකුත්
පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්‍රදේශයේ අද අළුයම සිදුවූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් විසි දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර වයස අවුරුදු තුනක සහ වයස අවුරුදු 13 ක දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම බස් රථ රියදුරා සහ රිය සහායකවරයාද තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිසෙන් 16 දෙනෙකු පොළොන්නරුව රෝහලටත් සෙසු පිරිස … මින්නේරියේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර ළමුන් දෙදෙනෙකුත්







