ගිනිකඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ගුවන් ගමන් අඩපණ වෙයි – මගීන් ලක්ෂයකට වැඩි පිරිසක් අසරණයි
ඉන්දුනීසියාවේ ‘අනාක් ක්‍රකටාවු’ (Anak Krakatau) ගිනිකන්ද හදිසියේම සක්‍රීය වී තිබෙනවා. ඒ සමඟ එරට ගුවන් තොටුපළ අටක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඉඳුනිසියානු මාධ්‍ය වාර්තා කළේ. ගුවන්තොටුපල කටයුතු මෙලෙස අත්හිටුවීම නිසා දැනටමත් මගීන් එක්ලක්ෂ හැත්තෑදහසක් (170,000) පමණ ගුවන්තොටුපළවල සිරවී අසරණ වී ඇතැයිද ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා වල සඳහන්. ගුවන් ගමන් 1,500 කට වැඩි ගණනක් ප්‍රමාද වී තිබෙනවා. … ගිනිකඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ගුවන් ගමන් අඩපණ වෙයි – මගීන් ලක්ෂයකට වැඩි පිරිසක් අසරණයි







