ඇමෙරිකාවේ මියාමි ගුවන් තොටුපොළේ දී භාණ්ඩ ප්‍රවාහන යානයක් අනතුරක – පස්දෙනෙකු ජීවිතක්ෂයට
ඇමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිදුවූ දරුණු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමසන් එයාර් සමාගමට අයත් බෝයින් 767-300 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී පැයට කිලෝමීටර 209 ක පමණ අධික වේගයකින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. යානය … ඇමෙරිකාවේ මියාමි ගුවන් තොටුපොළේ දී භාණ්ඩ ප්‍රවාහන යානයක් අනතුරක – පස්දෙනෙකු ජීවිතක්ෂයට







