බොරලැස්ගමුවේ ඉලක්කය වරදී – පුතාට තැබූ වෙඩිල්ලෙන් පියා ජීවිතක්‍ෂයට
බොරලැස්ගමුව, මාලිනි බුලත්සිංහල මාවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 74 ක්වූ පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබිම සිදුකර පලාගොස් තිබෙනවා. පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “දෙහිවල සැන්ඩෝ” නමැත්තා විසින් කොස්මල්ලි නමැත්තාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කර සිදුව … බොරලැස්ගමුවේ ඉලක්කය වරදී – පුතාට තැබූ වෙඩිල්ලෙන් පියා ජීවිතක්‍ෂයට






