වසර 05ක් තුල සිසුන් දෙලක්ෂ 65,000ක් අතරමැද දී පාසල් හැරගොස් ඇතැයි හෙළි වෙයි
ගතවූ වසර 05ක කාලය තුල සැලකිය යුතු සිසුන් පිරිසක් අතරමැදදී පාසල් හැරගොස් ඇතැයි පුනරුත්ථාපන පාලක සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් මීට සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී ඇති බවයි. “අපි හඳුනාගෙන තිබෙනවා, පහුගිය අවුරුදු පහ ඇතුළත, පළවෙනි පන්තියේ සිට දහවෙනි පන්තිය දක්වාම ශිෂ්‍යයෝ දෙලක්ෂ හැටපන්දහසකට ආසන්න ප්‍රමාණයක් … වසර 05ක් තුල සිසුන් දෙලක්ෂ 65,000ක් අතරමැද දී පාසල් හැරගොස් ඇතැයි හෙළි වෙයි







