Nishan Neth News

ඇමෙරිකාවේ දී මෙට්‍රෝ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

ඇමෙරිකාවේ සංෆ්‍රැන්සිස්කෝ (San Francisco) නගරයේ මෙට්‍රෝ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ​ධාවනය වෙමින් තිබූ දුම්රියක රියදුරුට නින්ද යාම මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ​අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය ද්විත්වයේම කිසිදු මගියෙකු ගමන් කර නොමැති බැවින් විශාල විපතක් වැළකී තිබෙනවා. ​සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රවාහන බලධාරීන් සහ ප්‍රදේශයේ … ඇමෙරිකාවේ දී මෙට්‍රෝ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

ඉන්දියාවට පොහොර සැපයුම තවත් වැඩි කිරීමට රුසියානු ජනාධිපති පුටින්ගෙන් යෝජනාවක්

දෙරට අතර පවතින උපායමාර්ගික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ඉන්දියාවට ලබාදෙන පොහොර සැපයුම තවදුරටත් ඉහළ නැංවීමට රුසියාව සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඉන්දියාවේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි පෝෂක/පොහොර ප්‍රමාණයක් සැපයීමට … ඉන්දියාවට පොහොර සැපයුම තවත් වැඩි කිරීමට රුසියානු ජනාධිපති පුටින්ගෙන් යෝජනාවක්

කෙහෙල් බද්දර පත්මේ බූස්ස බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ඔහු එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඔහු විශේෂ ඝනයේ අපරාධකරුවන් රදවා තැබෙන කොටසේ රදවා ඇති බවයි වාර්ති වුණේ. ඔහු එහි තනි සිරමැදිරියක … කෙහෙල් බද්දර පත්මේ බූස්ස බන්ධනාගාරයට

චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

ලබන මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ (BRICS) රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විශාල නියෝජිත පිරිසක් ද කැටුව සහභාගී වීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ. තොරතුරු දන්නා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය වසර හතකට පසු චීන ජනාධිපතිවරයා සිදු කරන පළමු ඉන්දීය සංචාරය වන අතර, එය දෙරට අතර … චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

කෙහෙල් බද්දර පද්මේ සබඳතා පැවැත් වූ විශේෂ පිරිසේ තොරතුරු එළියට

මෑතකදී ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තා ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම … කෙහෙල් බද්දර පද්මේ සබඳතා පැවැත් වූ විශේෂ පිරිසේ තොරතුරු එළියට

‘කෙහෙල්බද්දර පද්මේ’ රිමාන්ඩ්

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා අවස්ථාවේදීයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ සැකකරු  සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට

කිලිනොච්චිය කිරන්චි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි. ඒ අනුව එම මුහුදු කූඩැල්ලන් තොගය රැගෙන එමින් තිබූ තෙප්පම් යාත්‍රාවද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එහි … මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත … විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක්

වසරේ පළමු අර්ධයේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක් අත්කර ගනී

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය 2026 වසරේ පළමු අර්ධය තුළ කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව මෙවර සමූහයේ බදු පසු ලාභය සියයට 54.4 කින් ඉහළ ගොස් ඇති අතර, එම මුදල රුපියල් බිලියන 6.6 ක්. එමෙන්ම 2026 පළමු අර්ධය තුළ සමූහයේ සමස්ත ආදායම සියයට 11.1 කින් ඉහළ ගොස් … වසරේ පළමු අර්ධයේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක් අත්කර ගනී