Nishan Neth News

අමෙරිකා සහ ඉරාන යුද උණුසුම සමනය කරන්න පකිස්තානයෙන් දැවැන්ත මැදිහත්වීමක් – පාකිස්තාන හමුදාපති ටෙහෙරනයට

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථානය විසින් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර තිබෙනවා. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පෙර පැවති අවබෝධතා ගිවිසුම නැවත ස්ථාපිත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවයි පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර, … අමෙරිකා සහ ඉරාන යුද උණුසුම සමනය කරන්න පකිස්තානයෙන් දැවැන්ත මැදිහත්වීමක් – පාකිස්තාන හමුදාපති ටෙහෙරනයට

දැඩි නියගයෙන් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පීඩාවේ – දෛනිකව දෙන ජල ලීටර් ප්‍රමාණයත් ඉහළ දැමේ

පවතින වියලි කාලගුණය තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක පවුල් 25,563කට අයත් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනංසූරිය මහතා පැවසුවේ ඔවුන් සඳහා දෛනිකව ලබාදෙන ජල ලීටර් හයක ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කිරීමට … දැඩි නියගයෙන් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පීඩාවේ – දෛනිකව දෙන ජල ලීටර් ප්‍රමාණයත් ඉහළ දැමේ

කොළඹ සහ ගම්පහ ජලය සැපයුම නතර කළ සැබෑ හේතුව එළියට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවූයේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ භාණ්ඩ ගබඩාවක තිබූ රසායනික ද්‍රව්‍යයක් ජල මූලාශවලට මුසුවීම හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කැළණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්‍ෂණ ඊයේ රාත්‍රියේම සිදුකළ බවයි එම මණ්ඩලය පැවසුවේ. ජලයෙහි කිසිදු ගැටළුවක් නොමැති බවට එහිදී තහවුරුවීම … කොළඹ සහ ගම්පහ ජලය සැපයුම නතර කළ සැබෑ හේතුව එළියට

බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙයි – පොලීසියට තුති පුදමින් හැංවැල්ලේ බැනර්

දිවයිනට රැගෙන ආ කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්. අද අළුයම බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙන එනු ලැබුවේ ඩුබායිහි සිටයි. ඒ, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ … බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙයි – පොලීසියට තුති පුදමින් හැංවැල්ලේ බැනර්

දිවයිනට රැගෙන ආ බස් ලලිත් කොළඹ මධ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන යයි

මෙරට තුළ අපරාධ, මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි , කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා. ඒ අනුව ඔහු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ එම විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගිය බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් … දිවයිනට රැගෙන ආ බස් ලලිත් කොළඹ මධ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන යයි

පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270 කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා. එම නඩුවට අදාල දීර්ඝ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. නවරත්න මාරසිංහ, … පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22

කොළඹ සහ ගම්පහ ජල සැපයුම තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට

කැළණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය මේ වනවිට නිරාකරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව එම කටයුතු සිදුකළ බවයි. ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජලය යළි බෙදාහැරීම සදහා අවශ්‍ය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්‍ෂණ සිදුකර නියමිත තත්ත්ව … කොළඹ සහ ගම්පහ ජල සැපයුම තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට

ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව අමෙරිකාව ප්‍රකාශයට පත් කරයි – ලෝක වෙළද පොළේ බොරතෙල් මිලත් යළි ඉහළට

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ˜Operation Economic Outcast˜ ලෙස නම් කළ මෙම මෙහෙයුම, ඉරානය ලෝක ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම කොන් කිරීමේ අරමුණින් දියත් කළ එකක්. මෙම අලුත් සම්බාධක යටතේ ඉරානයේ ඩිජිටල් මුදල්, තාක්ෂණ, රත්රන්, ගුවන් සේවා සහ නාවික යන … ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම ආර්ථික සම්බාධක මාලාව අමෙරිකාව ප්‍රකාශයට පත් කරයි – ලෝක වෙළද පොළේ බොරතෙල් මිලත් යළි ඉහළට

ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදි දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල … ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි