ඉන්දියානු විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 707 දක්වා ඉහළට
ඉන්දියාවේ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ එරටට ගලා ආ ශක්තිමත් විදේශ ආයෝජන හේතුවෙන්, අගෝස්තු 07 වනදා වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 707 ක සිව්මසක උපරිම අගය දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියානු මහ බැංකුව ප්‍රකාශ කළේ, පෙර සතියට සාපේක්ෂව විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 14.1 කින් ඉහළ … ඉන්දියානු විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 707 දක්වා ඉහළට







