Nishan Neth News

වයස අවුරුදු 4 ක දැරියක් වත්තේගමදී මහමග දමා ගිය පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා යයි – සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී සොයාගත් අවුරුදු 04 ක් වයසැති දැරියට පහරදී මහමඟ දමා ගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි. සැකකාර කාන්තාව සිය සැමියා … වයස අවුරුදු 4 ක දැරියක් වත්තේගමදී මහමග දමා ගිය පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා යයි – සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

ජනපති සහ නීතීඥ සංගමයේ සාකච්ඡාවේ තවත් තොරතුරු එළියට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගයෙන් අනාවරණ කළා. එලෙස අනාවරණ කළ තොරතුරු පහතින්….. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් තියෙනවා. ඒ අතරතුරේ තමයි නීතිඥ සංගමය ජනාධිපතිවරයාව මුණගැහුණේ. ජනාධිපතිවරයාව මුණගැහැච්ච මේ සාකච්ඡාව ලොකු කතාබහක් ඇති … ජනපති සහ නීතීඥ සංගමයේ සාකච්ඡාවේ තවත් තොරතුරු එළියට

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවදානමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුව ඇතැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සිදුකල විමර්ශනයකට අනුව එලෙස අවදානමක් මතුව ඇති බවයි.  “ICAO කියන්නේ එහෙම නැත්නම් ICAO, සිවිල් ගුවන් සේවයේ… ඒ කියන්නේ Civil Aviation Organization … ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවදානමක්

පාතාලය අඩපණ කරන්නේ කවදාද? පොලිසියෙන් උත්තර

මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හඳුනාගෙන අවසන් බව පොලිසිය පවසනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පැවසුවේ ඉදිරි කාලසීමාව තුළ පාතාල ක්‍රියාකාරකම් බොහෝ සෙයින් පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වනු ඇති බවයි. “ඇත්තටම මේ වෙනකොට අපි සියලුම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය … පාතාලය අඩපණ කරන්නේ කවදාද? පොලිසියෙන් උත්තර

මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි – හෝමූස් සහ බබ් අල්-මන්ඩෙබ් සමුද්‍රසන්ධිවල නාවික ගමනාගමනයට දැඩි තර්ජන

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හෝමූස් සහ බබ් අල්-මන්ඩෙබ් යන උපායමාර්ගික සමුද්‍රසන්ධි ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබෙනවා. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ බලශක්ති මිල ස්ථායීව තබා ගැනීමත්, ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීමත් තම ප්‍රධාන අරමුණ බවයි. එසේම මෙම අර්බුදයෙන් ඇමෙරිකාව ප්‍රබල ස්ථානයකට පැමිණෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා. … මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි – හෝමූස් සහ බබ් අල්-මන්ඩෙබ් සමුද්‍රසන්ධිවල නාවික ගමනාගමනයට දැඩි තර්ජන

උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 6ක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

අද දින පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් වෙනත් ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී සොයා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ අම්බලන්තොට පිහිටි උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන පාසලකින්. ඊයේ දිනට නියමිතව තිබූ සංගීතය, … උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 6ක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

ලෝක වමත්කරුවන්ගේ දවසේදීම වමත් පන්දු යවන්නන්ගේ කිරුළ මිචෙල් ස්ටාර්ක් අතට

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව, තමන් සතු කරගැනීමට ඔස්ටේ්‍රලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අද සමත් වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව ඩාවින්හිදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ෂඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගනිමින්. ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදී ඇති අගෝස්තු 13 එනම් අද දිනයේදීම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු … ලෝක වමත්කරුවන්ගේ දවසේදීම වමත් පන්දු යවන්නන්ගේ කිරුළ මිචෙල් ස්ටාර්ක් අතට

අතරමග දමා ගොස් සිට වයස අවුරුදු 4ක දැරියක් පොලිස් භාරයට

බරපතළ ලෙස වධහිංසාවට ලක්කර පහරදී තුවාළ සිදුකර , පිළිස්සීම් තුවාළ සහිතව සිටි වයස අවුරුදු 4ක දැරියක් අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. වත්තේගම, යටිරාවණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිටියදි එම දැරිය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එම දැරිය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඇය දැඩි කුසගින්නේ සිට තිබෙනවා. පසුව එම දැරියට කිරි සහ ආහාර පාන ලබා දීමට … අතරමග දමා ගොස් සිට වයස අවුරුදු 4ක දැරියක් පොලිස් භාරයට

එප්පාවලදි හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනිද්දී තණමල්විල ගංජා හේන් 5ක් වටලයි

එප්පාවල, නල්ලමුදාව බටහිර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 500 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය … එප්පාවලදි හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනිද්දී තණමල්විල ගංජා හේන් 5ක් වටලයි