වාහන ආනයන බදු මත රජය පැනවූ සියයට 50ක අධි භාරය ණයවර ලිපිවලට බලපාන අයුරු ගැන අනාවරණයක්
වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය දීර්ඝ කලද පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් එය අදාළ නොවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වාහන ආනයන බදු මත රජය විසින් අද දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් … වාහන ආනයන බදු මත රජය පැනවූ සියයට 50ක අධි භාරය ණයවර ලිපිවලට බලපාන අයුරු ගැන අනාවරණයක්







