පරිසර ආරක්ෂණය මුවාවෙන් චීනය බලපෑම් කරන බවට ඇමෙරිකාවෙන් චෝදනා
දකුණු චීන මුහුදේ පිහිටි ස්කාබරෝ ෂෝල් (Scarborough Shoal) ප්‍රදේශයේ ස්වාභාවික රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරමින්, එහි පිලිපීන ධීවරයන්ගේ පැමිණීම තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබේ. පරිසර ආරක්ෂණය වැනි සැකකටයුතු හේතු ඉදිරිපත් කරමින් චීනය මෙලෙස සිය අයිතිවාසිකම් පෑමට උත්සාහ කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළේය. Xinhua පුවත් සේවයට අනුව, පූර්ව අනුමැතියකින් තොරව මසුන් ඇල්ලීම සහ … පරිසර ආරක්ෂණය මුවාවෙන් චීනය බලපෑම් කරන බවට ඇමෙරිකාවෙන් චෝදනා







