බන්ධනාගාර හදිසි නොසන්සුන්තා ගැන විශේෂ විමර්ශණයක්
දිවයිනේ බන්ධනාගාර කිහිපයක පෙරේදා රාත්‍රියේ හා ඊයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. එහිදී හෙලිවන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ. “මේ සියලු බන්ධනාගාර ඒකාබද්ධ කරලා ගත්තාම මේ සිද්ධීන් යම් සැලැස්මකට අනුව සිද්ධ වෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම යම් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ස්වභාවයක් මේ … බන්ධනාගාර හදිසි නොසන්සුන්තා ගැන විශේෂ විමර්ශණයක්





