ඉන්දියාව අග්නි-4 මධ්‍යම පරාසයේ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව පරීක්ෂා කරයි
ඔඩිෂා හි චන්දිපූර් හි පිහිටි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේ සිට ඉන්දියාව විසින් අග්නි-4 (Agni-4) මධ්‍යම පරාසයේ බැලැස්ටික් මිසයිලය සාර්ථකව පරීක්ෂා කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම මිසයිලයේ සියලුම මෙහෙයුම් සහ තාක්ෂණික පරාමිතීන් සාර්ථකව තහවුරු කිරීමට මෙම පරීක්ෂණාත්මක ප්‍රහාරය සමත් වී ඇත. මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ රටේ … ඉන්දියාව අග්නි-4 මධ්‍යම පරාසයේ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව පරීක්ෂා කරයි





