හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ගැන ඉරානය අලුත් එකගතාවක
හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය සඳහා වන නව ගමන් මාර්ගය සම්බන්ධයෙන් අවබෝධතාවකට පැමිණ තිබෙනවා. ඒ, ඉරානය සහ ඕමානය අතරයි. තෙවන පාර්ශ්වයන්ගෙන් බාධාවක් සිදු නොවන්නේ නම්, මේ පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසනවා. කෙසේ වෙතත්, ඉරානය සහ ඕමානය අතර ඇති කරගන්නා මෙවැනි එකඟතාවයකින් … හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ගැන ඉරානය අලුත් එකගතාවක






