අමෙරිකාව සහ ඉරානය යළිත් මහා යුද්ධයකට සැරසෙයි – වහාම පිටවීමට සූදානම් වන ලෙස මැද පෙරදිග වෙසෙන අමෙරිකානුවන්ට නිවේදනයක්
දැඩි අවධානයෙන් සහ ඕනෑම මොහොතක වහාම ඉවත්වීමට සූදානම් සිටින ලෙස මැදපෙරදිග කලාපයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයන්ට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලාපයේ යුද් උණුසුම තවදුරටත් තීව්‍ර වෙමින් තිබියදීයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ආරක්ෂක නිවේදනය නිකුත් කර ඇත්තේ. මැදපෙරදිග කලාපයේ පමණක් නොව ඉන් පිටත පිහිටි අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථාන පවා ප්‍රහාරවලට ඉලක්ක වීමේ … අමෙරිකාව සහ ඉරානය යළිත් මහා යුද්ධයකට සැරසෙයි – වහාම පිටවීමට සූදානම් වන ලෙස මැද පෙරදිග වෙසෙන අමෙරිකානුවන්ට නිවේදනයක්




