වොෂින්ටන් නුවර මහල් නිවාස සංකීර්ණයක වෙඩි තැබීමක් – කළමනාකරු ඝාතනය කර වෛද්‍යවරයාත් දිවි නසා ගනී
අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ වෙඩි තැබීමකින් එම ගොඩනැගිල්ලේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව, තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තම මහල් නිවාසයේ පුස් බැඳීම සහ තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කලක පටන් පැවති ආරවුලක් මත 55 හැවිරිදි වෛද්‍යවරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත්, පසුව ඔහු ද සියදිවි හානිකරගෙන ඇති බවත් … වොෂින්ටන් නුවර මහල් නිවාස සංකීර්ණයක වෙඩි තැබීමක් – කළමනාකරු ඝාතනය කර වෛද්‍යවරයාත් දිවි නසා ගනී




