විශ්ව විද්‍යාලවල බාහිර කථිකාචාර්යවරුන් වෙනුවෙන් ගෙවීම පැයකට රු. 1,500 සිට රු. 4,500 දක්වා ඉහළට Nishan Neth News | November 12, 2026
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩලයට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව අදියර දෙකකින් රු. 25,000න් වැඩි කෙරේ Nishan Neth News | November 12, 2026
නිෂ්පාදන කළමනා කරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගැනීම සඳහා පැරණි සුර බදු ආඥා පනත ඒ වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීමට 2025 යෝජනා යෝජනා කළා. කෙසේ වෙතත්, නව පනතක් හඳුන්වා දෙන තුරු, මෙම සංකීර්ණ ක්රියාවලිය තවදුරටත් සරලව පවතී ආඥා පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා සුරා බදු ආඥා පනතට සංශෝධන ගෙන ඒමට අප යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
පරිපූරක වෛද්‍යය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා වැඩි කෙරේ Nishan Neth News | November 12, 2026
වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව රු. 70,000 සිට රු.95,000 දක්වා ඉහළට Nishan Neth News | November 12, 2026
නිල වාහනයකට හිමිකම් ලබන නමුත් පෞද්ගලික වාහන භාවිත කරන රජයේ විධායක නිලධාරීන් ඒ වෙනුවෙන් ගෙවන දීමනාව රු. 50,000 සිට රු. 100,000 දක්වා ඉහළට Nishan Neth News | November 12, 2026
සංචාරක කර්මාන්තය මත පවතින බදු බර අඩු කිරීම, එහි තරගකාරිත්වය ඉහළ නැංවීම සහ සංචාරක සංවර්ධනය සඳහා තිරසර මූල්ය පහසුකම් සහතික කිරීමේ අරමුණින්, සංචාරක ආයතන වල පිරිවැටුම දැනට පවතී අය කරනු ලබන සංචාරක සංවර්ධන බදු අවලංගු කිරීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කරනවා. මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Nishan Neth News | November 12, 2026
නිශ්චිත HS කේත යටතේ වර්ගීකරනය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි භාණ්ඩ සඳහා දැනට අයකරන 10% ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL), 2027 ජනවාරි පළමු වන දින සිට ඉවත් කිරීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026