Nishan Neth News

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ මඩුල්ල … අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් යසිරු පුතා ගාල්ල වරායට

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ‘යසිරු පුතා‘ බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් තිබෙනවා. එම බහුදින ධීවර යාත්‍රාවේ ගෝනි හයක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50කට සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අදාළ බහුදින ධීවර … මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් යසිරු පුතා ගාල්ල වරායට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ නියෝගය ජනවාරි 12 වනදා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් තිබේද? යන කරුණ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා. ඒ අනුව ජනවාරි මස 12 වනදා එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අදාළ පැමිණිල්ල පිළිබඳව … අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ නියෝගය ජනවාරි 12 වනදා

රටවල් 74ක බිඳ වැටුණු මයික්‍රොසොෆ්ට් සේවා යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සායක

ලොව පුරා පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කරමින් හටගත් මයික්‍රොසොෆ්ට් සේවා බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට එම සමාගම දැඩි වෙහෙසක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ”සම්බන්ධතා ගැටලු” හේතුවෙන් Teams, Outlook සහ එම සමාගමේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය වන Copilot ඇතුළු සේවා රැසකට මෙලෙස බාධා එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් මෙම බිඳ වැටීම සයිබර් ප්‍රහාරයක් … රටවල් 74ක බිඳ වැටුණු මයික්‍රොසොෆ්ට් සේවා යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සායක

රිමාන්ඩ් කළ කස්සප හිමි ඇතුළු හත් දෙනා තවමත් රෝහලේ

රක්‍ෂිත බන්ධනාගාරගත කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනා තවදුරටත් අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ, බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේයි. අනුරාධපුර පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත් දෙනා ලබන 26 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට පැමිණ සැකකරුවන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි. … රිමාන්ඩ් කළ කස්සප හිමි ඇතුළු හත් දෙනා තවමත් රෝහලේ

සිව් දෙනෙකුට මරු කැදවූ මැදවච්චියේ බස් රථ අනතුරේ එක් රියදුරෙකු ගංජා භාවිත කර ඇතැයි අනාවරණයක්

මැදවච්චිය, රබෑව, වැලිඔය හංදිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ බස් රථ අනතුරට අදාළ එක් බස් රථයක රියදුරෙකු අනතුර සිදුවන විට මත්පැන් සහ ගංජා පානය කර ඇතැයි හෙළිව තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළා. “ගරු කථානායකතුමනි, අපි ආර්ථික අර්බුදයකින් ගොඩ එන රටක් … සිව් දෙනෙකුට මරු කැදවූ මැදවච්චියේ බස් රථ අනතුරේ එක් රියදුරෙකු ගංජා භාවිත කර ඇතැයි අනාවරණයක්

මේක බොක්සිං අයවැයක් – අලුත් නමකුත් පටබදිමින් සජිත් අයවැය විවාදය අරඹයි

දුප්පතුන් කොන් කර පොහොසතුන්ට තැන ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය වන අද එම විවාදය ආරම්භ කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියා. “ඔබතුමාට මතක් කරන්න කැමතියි ඒ ඔරිජිනල් (original) ජේ.වී.පී (JVP) අයවැය යූ.පී.එෆ්.ඒ (UPFA) එකත් එක්ක කරපු. මොනවද කිව්වේ? ලෝක … මේක බොක්සිං අයවැයක් – අලුත් නමකුත් පටබදිමින් සජිත් අයවැය විවාදය අරඹයි

ගුණදාස කපුගේ ගේ ගීත 20ක් ගායනා කිරීම වළක්වාලමින් ‘පාලි බාග්‍රා’ට කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ ආඥාවක්

කලාශූරී ගුණදාස කපුගේ මහතා විසින් තනු නිර්මාණය කර ගායනා කළ ගීත 20ක්, ‘පාලි බාග්‍රා’ හෙවත් පාලිත බණ්ඩාර නැමැත්තා විසින් ගායනා කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (13) වාරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා. ​ගුණදාස කපුගේ මහතාගේ බිරිඳ වන ප්‍රේමා කපුගේ මහත්මිය සහ පුත් මිත්‍ර කපුගේ විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ලබා … ගුණදාස කපුගේ ගේ ගීත 20ක් ගායනා කිරීම වළක්වාලමින් ‘පාලි බාග්‍රා’ට කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ ආඥාවක්

රටට අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර රැසක් මෙවර අයවැයෙන් මගහැර ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් කියයි

ලබාගත් ආර්ථික ස්ථාවරත්වය ආර්ථික පරිවර්ථනයක් කරා ගෙන යන වැඩපිළිවෙල 2027 සදහා ඊයේ ඉදිරිපත් කළ අයවැය ලේඛණයෙන් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ රටේ ආර්ථික ස්ථාවරත්වය අවශ්‍ය බවත් ඒ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ද මෙම අයවැය ලේඛණයෙන් පෙන්නුම් කරන බවයි. “සමස්තයක් විදිහට අයවැය තුළ … රටට අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර රැසක් මෙවර අයවැයෙන් මගහැර ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් කියයි