කනින් කොනින් ඇසුණු කතා….. C.D. වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා. පොලීසිය විසින් තමයි මේ කරුණු වාර්තා කිරීම් සිදු කර තිබෙන්නේ. වාර්තා වන ආකාරයට කඩුවෙල උසාවියේදී මේ නඩුව කැඳවීම් සිදු වෙලා තිබෙනවා. මේකෙදි මුලින්ම සාක්ෂි විමසීමත් ආරම්භ කරලා තියෙනවා. මුලින්ම සාක්ෂි ලබා දීලා තියෙන්නේ සාජන් ප්‍රසන්න, ඔහු තමයි අර C.D. ගේ … ජලසම්පාදන මණ්ඩලයේ ඉහළම පුටුවක ක්‍රියාකලාපය ගැන ජවිපෙ නොසතුටින්
ශ්‍රී ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාවට විතරක් නෙවෙයි, ලෝකවාසී බෞද්ධයන්ටම ඇසළ පුර පසළොස්වක පෝය කියන්නේ අතිශයින්ම පූජනීය, ඒ වගේම ඓතිහාසික සිදුවීම් රැසක් සනිටුහන් කරපු වැදගත් දිනයක්. බුද්ධ චරිතයේ මෙන්ම ලංකා ශාසන ඉතිහාසයේත් හැරවුම් ලක්ෂ්‍ය රැසක් සිදු වුණේ මෙන්න මේ පින්බර ඇසළ පෝ දිනකදීයි. බුද්ධ චරිතයේ සුවිශේෂී සංධිස්ථාන: මහා අභිනිෂ්ක්‍රමණය: සිද්ධාර්ථ කුමාරයන් සසඳා බලද්දී ගිහිගෙයි සැප සම්පත් … ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ජපානයේ දකුණු දිග කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව එරට අග්‍රාමාත්‍ය සනාඒ ටකායිචි තහවුරු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි, වෙළඳ සංකීර්ණ සහ කර්මාන්තශාලා රැසකට දැඩි හානි සිදුව ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇති බවයි. මේ අතර, භූ කම්පන විශේෂඥයින් … ජපානයේ ප්‍රබල භූ කම්පනයෙන් 13ක් මරුට
වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍යය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ටි්‍රලියන දෙකක් … ලබන වසරේ ආර්ථික සැලසුම් ගැන ජනපති කතා කරයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන ”රත්මලානේ සයිමා” නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට සිදු කළ විශේෂ මෙහෙවුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙරට පොලිස් නිළධාරීන් කණ්ඩායමක්ද එම මෙහෙයුමට එක්ව ඇති බවද වාර්තා වුණා. ”රත්මලානේ සයිමා” නමැත්තා විදේශගතව සිට මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ඇමෙරිකානු මධ්‍යම බළකාය පවසනවා. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හදිසි ප්‍රහාරයක් ලෙසයි. කෙසේ වෙතත්, එල්ල වූ සියලුම ඉරාන මිසයිල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමට සමත් වූ බවත්, ඇමෙරිකානු හමුදාව මේ වන විට ඉහළ සූදානමකින් … ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානයෙන් මිසයිල ප්‍රහාර මාලාවක්
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා. ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට කොළඹදී එක්වෙමින් ජනාධිපති … ඔක්තෝබර් පළමු වනදා සිට රේගුව අලුත් වැඩක
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි වැදීමකින් මිය ගොස් තිබෙනවා. ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බවටයි සැක නෙරෙන්නේ. එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහුගේ මෘත දේහය මෙවන විට පානදුර … පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී