මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක සිරදඩුවම්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ, බදුල්ල මහාධිකරණයෙන්. පොලිස් නිලධාරින් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මන්ත්‍රීවරයාට මෙලෙස සිරදඩුවම් නියම කර තිබෙනවා. 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා … මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක සිරදඩුවම්





