ලැව් ගිනි නිසා ප්‍රංශය සහ ස්පාඤ්ඤයම ඇවිළෙයි – පාලනය ගිලිහී නගර රැසක් අනතුරේ
කැනඩාවෙන් පසු දැන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ද ලැව්ගිනි තර්ජනය තවත් බරපතල වී තිබෙනවා. ප්‍රංශයේ ගිරොන්ඩේ කලාපයේ හටගත් දැවැන්ත ලැව්ගින්න, එරට ප්‍රධාන නගරයක් වන බෝර්ඩෝ නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට පැමිණ තිබෙන බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය කියා සිටියේ. බෝර්ඩෝ නගරයේ නගරාධිපති තෝමස් කැසනව් පවසන්නේ, ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින බවයි. තවත් ජනතාව ඉවත් කිරීමට … ලැව් ගිනි නිසා ප්‍රංශය සහ ස්පාඤ්ඤයම ඇවිළෙයි – පාලනය ගිලිහී නගර රැසක් අනතුරේ






