බර ඉසිලීමේ ඉසව්වකින් සුපුන් සෝමතිලකට හතරවන ස්ථානය
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීම ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ පිරිමි තරඟයේ හතරවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක සමත් වුණා. මෙම තරඟයේ රන් පදක්කම දිනා ගත්තේ මැලේසියාවේ බින් කැස්ඩාන් විසින්. ඒ කිලෝ ග්‍රෑම් 273ක දක්ෂතාවක් දක්වමින්. කිලෝ ග්‍රෑම් 264ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ රිෂිකාන්තා සිං රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම … බර ඉසිලීමේ ඉසව්වකින් සුපුන් සෝමතිලකට හතරවන ස්ථානය





