ඉන්දියාවට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්
ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රල්හාද් ජෝෂි පත්කර තිබෙනවා. රට පුරා පැවැති දැවැන්ත තරුණ හා ශිෂ්‍ය විරෝධතා හමුවේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදුකර තිබෙන්නේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරිය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රල්හාද් ජෝෂි දැනට උසුලන පාරිභෝගික කටයුතු, ආහාර හා පොදු බෙදාහැරීම් … ඉන්දියාවට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්






