ට්‍රම්ප්ගෙන් යළි අනතුරු ඇගවීමක්
ඉරානයේ නටාන්ස් ප්‍රදේශයේ පිහිටි රහසිගත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ඉදිරියේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. නමුත් ඉරාන හමුදා බලධාරීන් පවසන්නේ එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය කලාපීය යුද්ධයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවයි. එවැනි අවස්ථාවකදී අමෙරිකාවට සහ ඇමෙරිකානු හිතවාදී පාර්ශ්වවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන බවයි ඉරානය වැඩිදුරටත් … ට්‍රම්ප්ගෙන් යළි අනතුරු ඇගවීමක්







