ඉන්දු – බ්‍රිතාන්‍ය ඓතිහාසික වෙළඳ ගිවිසුම බලාත්මක වෙයි: දශක ගණනාවක ආර්ථික සබඳතාවල නව පෙරළියක්!
ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ඇති කරගත් ඓතිහාසික විස්තීර්ණ ආර්ථික හා වෙළඳ ගිවිසුම නිල වශයෙන් බලාත්මක කර තිබේ. මේ හරහා දෙරට අතර බදු රහිත අපනයන සඳහා මග පෑදෙන අතර ආයෝජන දිරිගැන්වීම, ව්‍යාපාරික අවස්ථා පුළුල් වීම සහ දශක ගණනාවක් තිස්සේ පැවති ආර්ථික හවුල්කාරිත්වය නව මුහුණුවරකින් ශක්තිමත් වීම සිදු වන බව වාර්තා වේ. මෙම ඉන්දු – බ්‍රිතාන්‍ය විස්තීර්ණ … ඉන්දු – බ්‍රිතාන්‍ය ඓතිහාසික වෙළඳ ගිවිසුම බලාත්මක වෙයි: දශක ගණනාවක ආර්ථික සබඳතාවල නව පෙරළියක්!







