මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත කතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හෙළි කරයි
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 12,000ක් සිටිය යුතු වූවත්, එය 42,000ක් දක්වා වැඩි වුයේ පොලිසිය ප්‍රශස්තනීය ලෙස රාජකාරි කල නිසා බව මධ්‍යම පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා. කෙසේවෙතත් එලෙස බන්ධනාගාර ගතවන රැදවියන්ගෙන් බොහෝ පිරිසකගේ පවුල්වල දරුවන්ටද දැඩි බලපෑම් එල්ල වන බවයි ඔහු කියාසිටියේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද “සුරක්ෂිත හෙටක් සදහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවර” යන … මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත කතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හෙළි කරයි







