මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පාදනයන්හි නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත්තේ. පසුගිය වකවානුව තුළ විවිධ සන්නාමයන් යටතේ සබන් වර්ග රැසක් මෙරට … සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්
වසා දමා තිබු ආදාදොල උප දුම්රිය ස්ථානය සහ අකුරළ උප දුම්රිය ස්ථානය අද යළි විවෘත කර තිබෙනවා. උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත්වීම මත මාස 11 ක කාලයක් ආඳාදොල උප දුම්රිය ස්ථානය වසා දමා තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අකුරළ උප දුම්රිය ස්ථානය ද මාස 09 ක කාලයක් වසා දමා තිබුණා. කෙසේවෙතත් අද දින සහන … වසා දමා තිබූ උප දුම්රිය ස්ථාන දෙකක් යළි ඇරේ
ශ්‍රී ලංකාවේ ගෘහ උපකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛ සන්නාමයක් වන DAMRO ආයතනය, ජර්මානු ගෘහ උපකරණ සපයන ප්‍රමුඛ සන්නාමයක් වන Häfele (හැෆ්ලර්) සමඟ නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව, Häfele (හැෆ්ලර්) ගෘහ උපකරණ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු ප්‍රදේශවල පිහිටි DAMRO මෙගා ප්‍රදර්ශනාගාර 15කින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව හිමිවනු ඇති. හොබ්ස්, හුඩ්ස්, අවන්, මයික්‍රෝවේව්, … DAMRO නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට
වී අලෙවි මණ්ඩලයට අයත් අම්පාර, දමන, පැරණිගම ප්‍රදේශයේ පිහිටි වී ගබඩාව වෙත අද දිනයේ වී රැගෙන ආ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. ඒ, වී මිලදි ගැනීම සදහා එම ගබඩාව සූදානම් කර නොතිබීම හේතුවෙන්. අද දිනයේ වී රැගෙන එන ලෙසට තමන්ට දැනුම් දී තිබූ බවයි ගොවීන් නෙත් නිවුස් වෙත පැවසුවේ. තමන් මුහුණු දුන් සිද්ධිය සම්බන්ධයෙන් එම ගොවීන් … වී දෙන්න ආ දමනේ ගොවීන් පීඩාවේ – ඇමති ලාල්ට සැරටම අමතයි
17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජනය කර, මත්ද්‍රව්‍ය ජාවාරමකට නතුකරගෙන සිටීමේ පුවතක්, එම සිසුවා මත්ද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ අනාවරණය කර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලදැයි සැක කෙරෙන රුපියල් දහ … පාසල් සිසුවෙකු එක් කර ගනිමින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
ලොව දරුණුතම සහ මාරාන්තික බෝවන රෝගයක් වන ක්ෂය රෝගයට එරෙහිව අත්හදා බලමින් පවතින නවතම එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ සේරම් ආයතනය, ගේට්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙය ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. පාලනය කිරීමට සහ සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකියාව තිබියදීත්, ලොව පුරා වසරකට මිලියනයකට අධික පිරිසක් ක්ෂය රෝගය හේතුවෙන් … ක්ෂය රෝගයට එරෙහිව සියවසකට පසු ලැබෙන නව එන්නත නිපදවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ආයෝජනයක්!
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කරගැනීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් මේ වන විට අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. අමෙරිකානු හමුදා අඛණ්ඩව හයවන දිනටත් ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් ‘සෙන්ට්කොම්‘ ආයතනය පවසන්නේ. ඉරාන හමුදා ශක්තිය දුර්වල කිරීම සදහා මෙම ප්‍රහාර සිදුකරන බව ද ඔවුන් කියා සිටියා. … අමෙරිකාව ඉරාන පාලම් කුඩු කරයි – නැව්වලට බලෙන් ඇතුළු වෙයි
එල් පී එල් තරගාවලියට සහභාගි වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරග පාවාදීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනෙන්නේ එල් පී එල් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයක්. පස්වරුවේ පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් පසු එල් පී එල් තරගාවලිය ආරම්භ වනවා.