කැසිනෝ කාඩ් කුට්ටම අනා මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ සූදුවේ කාඩ් කුට්ටම් ඇනීමේ මුවාවෙන් රුපියල් කෝටි 05 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවිකාවක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම මහා පරිමාණ වංචාව අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකාරිය අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන … කැසිනෝ කාඩ් කුට්ටම අනා මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට







