මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමට ජනපතිගේ තීරණය ප්‍රමාද වෙයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මධ්යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බවයි වාර්තා වුණේ. … මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමට ජනපතිගේ තීරණය ප්‍රමාද වෙයි







