අමෙරිකාව හෝමූස් වටලයි – ඉරානයෙන් තවත් තෙල් නැව් දෙකකට ප්‍රහාර
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න කරමින්, ඉරාන වරායන් වෙත නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය‘ හරහා ගමන් ගන්නා සියලුම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් සියයට 20 ක බද්දක් ද අය කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ … අමෙරිකාව හෝමූස් වටලයි – ඉරානයෙන් තවත් තෙල් නැව් දෙකකට ප්‍රහාර






