විද්‍යුත් විසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය යළි සලකා බැලීමේ තීරණයක්
පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇතිකර ගෙන තිබෙන ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම්වලට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් … විද්‍යුත් විසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය යළි සලකා බැලීමේ තීරණයක්







