Nishan Neth News

ඛේදවාචකයෙන් පීඩා විඳින වෙනිසියුලාවට ඉන්දියාවෙන් සහන: “මිත්‍රත්වයේ මෙහෙයුමට” වැසියන්ගෙන් උපහාර

  වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූකම්පන හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාව දියත් කර ඇති මානුෂීය සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් වෙනිසියුලානු වැසියන් ඉන්දියාවට සිය අවංක කෘතඥතාව පළ කරමින් සිටිති. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝ දර්ශන පෙළක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි දැක්වෙන්නේ, … ඛේදවාචකයෙන් පීඩා විඳින වෙනිසියුලාවට ඉන්දියාවෙන් සහන: “මිත්‍රත්වයේ මෙහෙයුමට” වැසියන්ගෙන් උපහාර

සිසුන්ට දුම්වැටි අළෙවි කළ ව්‍යාපාරිකයන් පිරිසකට වැඩ වරදී

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට දුම්වැටි අළෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළදසැල් හිමියන් 11 දෙනෙකුට රුපියල් විසි දහස බැගින් දඩ නියම කර තිබෙනවා. ඒ, කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින්. කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් යොදවා ලබා ගත් තොරතුරු මත එලෙස සිසුන්ට දුම්වැටි අළෙවි කළ වෙලඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. කෙසේවෙතත් … සිසුන්ට දුම්වැටි අළෙවි කළ ව්‍යාපාරිකයන් පිරිසකට වැඩ වරදී

පාසැල් හා විශ්ව විද්‍යාලවල ඒඩ්ස් ව්‍යාප්තිය ගැන අලුත්ම අනාවරණය

පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර ඒඩ්ස් ව්‍යාප්තියේ පෙර නොවූ වර්ධනයක ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් මේ සම්බන්ධයෙන් දැඩිව මැදිහත්වීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

උගන්ඩාවේ සැගවූ සල්ලි ගැන මෙතෙක් කිසිදු පැමිණිල්ලක් නෑ – මහ බැංකු අධිපති හෙළි කරයි

ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට මෙතෙක් ලැබී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එවැනි පැමිණිල්ලක් ලැබුණානම් ඒ පිළිබද විමර්ශණ සදහා පොලීසියට යොමුකිරීමට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ. ඒ, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි … උගන්ඩාවේ සැගවූ සල්ලි ගැන මෙතෙක් කිසිදු පැමිණිල්ලක් නෑ – මහ බැංකු අධිපති හෙළි කරයි

අර්බුද මැද ජනපතිගෙන් අලුත් ඉලක්කයක්

මේ වන විට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය, ඉදිරි වසර කිහිපය ඇතුළත සියයට 7ත් 8ත් දක්වා වූ ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් රජය බලාපොරොත්තු වන බවයි. තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල … අර්බුද මැද ජනපතිගෙන් අලුත් ඉලක්කයක්

ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව යළිත් වරක් ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්‘ ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඒ, ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුවයි. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී … ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

මට්ටක්කුලියේ වැටලීමක් – හොරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය, ෆර්ගිවුසන් ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 140 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් එහි නිලධාරී කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. මත්ද්‍රව්‍ය අළෙවියන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් ද සැකකරු සන්තකයේ තිබී … මට්ටක්කුලියේ වැටලීමක් – හොරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කටුකුරුන්දේ මාරක රිය අනතුරක් – මිත්තණියක් සහ පිරිමි දරුවෙකු ජීවිතක්‍ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් මිත්තණියක් සහ අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම ත්‍රීරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න පැවසුවේ. ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය පෞද්ගලික … කටුකුරුන්දේ මාරක රිය අනතුරක් – මිත්තණියක් සහ පිරිමි දරුවෙකු ජීවිතක්‍ෂයට

සලේට අධිකරණය දුන් අලුත්ම නියෝගය

දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අධිකරණය අද නියෝග කළා. ඒ, කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින්. සුරේෂ් සලේ මහතාව පසුගිය පෙබරවාරි මස 25 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව ඔහුව අපරාධ … සලේට අධිකරණය දුන් අලුත්ම නියෝගය