Nishan Neth News

හදිසි නීතිය යළි දීර්ඝ නොකරන බව ආණ්ඩුව කියයි

මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හදිසි නීතිය පනවනු ලැබුවා. කෙසේවෙතත් යළි හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

බස් ගාස්තු ලබන 6 වනදා සිට ඉහළට

  බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, ලබන 6 වනිදා සිටයි. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇති. එමෙන්ම … බස් ගාස්තු ලබන 6 වනදා සිට ඉහළට

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට රැස් වෙයි

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම … එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට රැස් වෙයි

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් 

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවත් කොළඹ කොටුව … සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් 

චීන ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු කටුනායකදී කොටුකර ගත් මෙහෙයුම

නීතිවිරෝධි ලෙස දිවයිනට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් සමග තවත් ගුවන් මගින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය … චීන ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු කටුනායකදී කොටුකර ගත් මෙහෙයුම

කොම්පඤ්ඤවීදියේ වැටලීමක් – පුතා පලා යද්දී මව අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය, විතානගේ පාර ප්‍රදේශයේදී නිවසක සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් විසින්. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 728 ක් සමග වයස අවුරුදු 81 ක් වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට … කොම්පඤ්ඤවීදියේ වැටලීමක් – පුතා පලා යද්දී මව අත්අඩංගුවට

දරුවන් 14කට දිවි අහිමි කළ පාකිස්තානයේ උපකාරක පන්තියක වහලක් කඩා වැටීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් එහි සිටි දරුවන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 7ත් – 11ත් අතර පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් දරුවන් කිහිපය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අනතුරට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් … දරුවන් 14කට දිවි අහිමි කළ පාකිස්තානයේ උපකාරක පන්තියක වහලක් කඩා වැටීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

ඩෙංගු මරණ ඉහළ යාමේ අවදානමක්

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඩෙංගු මරණ සංඛ්‍යාව ද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවේ. … ඩෙංගු මරණ ඉහළ යාමේ අවදානමක්

සුරේෂ් සලේ උපවාසය අත්හරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අවසන් කර තිබෙනවා. ඒ ඔහුගේ නීතිඥවරුන්ගේ උපදෙස් මතයි. උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ශරීර සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් පසුගියදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. ඒ අනුව මේ … සුරේෂ් සලේ උපවාසය අත්හරී