උගන්ඩාවේ සැගවූ සල්ලි ලංකාවට ගේන්න බැරි වූ හේතුව ආණ්ඩුව හෙළි කරයි
ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධියට අදාළ මුදල් යළි මෙරටට ලබාගැනීමට තමන් අපේක්‍ෂා කළ කාලයටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි ආණ්ඩුව පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ආණ්ඩුව ඒ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි. මේ අතර නෙත් නිවුස් රතු කට්ට … උගන්ඩාවේ සැගවූ සල්ලි ලංකාවට ගේන්න බැරි වූ හේතුව ආණ්ඩුව හෙළි කරයි







