ගුවන් නියමුවෙකු බව කියූ පුද්ගලයෙකුට වැඩ වරදී
කඩු දෙකක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක් සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අගුලාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අගුලාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ හදිසි වාහන පරීක්‍ෂාවකදීයි. එම මෝටර් රථය තුළ තිබී කඩු දෙකක්, නවීන පන්නයේ අධි බලැති ගමන් කථන 4ක්, ජංගම දුරකථන 5ක් , ඩ්‍රොන කැමරාවක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් … ගුවන් නියමුවෙකු බව කියූ පුද්ගලයෙකුට වැඩ වරදී







