පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියා, නාගදීපය, වාලච්චේන, කෝට්ටේ, ඇතුළු නව ව්‍යාපෘති 13 ක් ආරම්භ කිරීම සඳහා රු. මිලියන 5,190 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම, සුරක්ෂිත පහසුකම් පුළුල් කිරීම සහ කර්මාන්ත ඇතුළුව ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණාත්මකව ජලය සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 77,000 ක් වෙන්කර ඇත. ඊට අමතරව, පුද්ගලික ආයෝජන කැඳවීම සලකා බලනවා. Nishan Neth News | November 12, 2026
2027 වසරේ මැද භාගය වන විට බදුල්ල අනුව උඩරට දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා Nishan Neth News | November 12, 2026
ඉන්දීය රජයේ ණය ආධාර වැඩසටහන යටතේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වූ දුම්රිය මාර්ග කොටස, පේරාදෙණිය සිට ගම්පොළ දක්වා වූ උඩරට දුම්රිය මාර්ගය සහ මාතලේ දුම්රිය මාර්ගය නවීන ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව, පහසු සුරක්ෂිතභාවය සහ ස්ථාවර ආකාරයෙන් ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමු කාර්තුවේ සිට ධාවනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026
දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රු. මිලියන 5,000ක් වෙන්කෙරේ Nishan Neth News | November 12, 2026
දුර ගමන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම වෙනුවෙන් වායු සමනය කළ බස් රථ 600ක් ආනයනය කිරීමට යෝජනා Nishan Neth News | November 12, 2026
කොළඹට හඳුන්වා දුන් මෙට්‍රෝ බස් සේවාව ලබන වසරේ මහනුවරට ගාල්ලට සහ යාපනයටත් Nishan Neth News | November 12, 2026
පුද්ගලික අංශය ද මෙට්‍රෝ බස් යෙදවීම දිරිමත් කිරීමට දැනට මාර්ග බලපත්‍ර හිමියන්ට දැනට පවතින බස් රථ වෙනුවට පත්ල පහත නවීන බස් රථයක් ධාවනයට දිරිමත් කරනවා. Nishan Neth News | November 12, 2026
මෙම වසරේ දී හඳුන්වා දුන් මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026