ගාස්තු වැඩි නොකළාට බස් සංගම් නඩු මගට යන්න සැරසෙයි
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් අද ඉල්ලූ සාකච්ඡාව නොලැබුණු බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වු බවයි. එවන් පසුබිමක් තුළ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග … ගාස්තු වැඩි නොකළාට බස් සංගම් නඩු මගට යන්න සැරසෙයි







