දසුන් ශානකගේ සුපිරි ඉනිම නිසා සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් IPL Play Off වටයට
ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානකගේ වේගවත් ඉනිමත්, ජොෆ්රා ආචර්ගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම්ත් හේතුවෙන් IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමිනුයි රාජස්ථාන් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු … දසුන් ශානකගේ සුපිරි ඉනිම නිසා සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් IPL Play Off වටයට







