ආරක්ෂක මණ්ඩලයේ ලොකු පුටුවක් ගැන සයිප්‍රසයෙන් යෝජනාවක්
නවදිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් හවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති හමුවකින් අනතුරුව, සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් ප්‍රකාශ කළේ ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු විය යුතු බවයි. “ගෝලීය පාලනය වර්තමාන යථාර්ථයන් පිළිබිඹු කළ යුතු බැවින්, ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ඉන්දියාවට හිමි විය යුතු නීත්‍යානුකූල ස්ථානය … ආරක්ෂක මණ්ඩලයේ ලොකු පුටුවක් ගැන සයිප්‍රසයෙන් යෝජනාවක්







