Nishan Neth News

චීන කතක් ඇතුළු තිදෙනෙකුගෙන් සොයාගත් ජංගම දුරකතන තොගය

මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන , රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක් , නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” … චීන කතක් ඇතුළු තිදෙනෙකුගෙන් සොයාගත් ජංගම දුරකතන තොගය

තායිවාන ජනපතිගෙන් චීනයට සැර ප්‍රකාශයක්

“තායිවාන නිදහස” යන්නෙන් අදහස් කරන්නේ තායිවානය බීජිං (චීන) පාලනය යටතේ නොමැති බව සහ තායිවාන ජනතාවට පමණක් ඔවුන්ගේ අනාගතය තීරණය කළ හැකි බව යැයි තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ප්‍රකාශ කළේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති වැදගත් සමුළුවකින් පසුව ඔහු මෙම අදහස් පළ කළ අතර, එම සමුළුව හේතුවෙන් ඇමරිකාව තායිවානයට දක්වන … තායිවාන ජනපතිගෙන් චීනයට සැර ප්‍රකාශයක්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය … ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කැකිරාවේ සිදු වූ පිපිරීමට හේතුව  

කැකිරාව තානායමේ මුලුතැන්ගේ තුල අද සිදු වූ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, පිලිබද රජයේ රස පරීක්ෂක නිලධාරින් විසින් තහවුරු කර ඇති බවයි කැකිරාව පොලිසිය පැවසුවේ. එම පිපිරීමෙන් පුද්ගලයයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේ අතර පිපිරිම සිදුවිමෙන් පසු ඊට අදාල විමර්ශණ සිදුවන අතරතුර තානායම වෙත ගෑස් බෙදා හැරිමට එම ස්ථානයට පැමිණි … කැකිරාවේ සිදු වූ පිපිරීමට හේතුව  

පුටින් චීනයට – ආරක්ෂාවත් දැඩි කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි. සිය සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා රුසියාවේ  සංචාරයක නිරත … පුටින් චීනයට – ආරක්ෂාවත් දැඩි කරයි

රණවිරුවන් සමරන්න ගිය විමල්ට වූ ඇබැද්දිය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙන්.  

ජාතික රණවිරු සැමරුමේදී ජනපතිගෙන් සහතිකයක්

මෙරට දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමීම උදෙසා රණවිරුවන් විශිෂ්ට කාර්යක් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම කාර්ය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට තම උත්තමාචාරයද පුද කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට … ජාතික රණවිරු සැමරුමේදී ජනපතිගෙන් සහතිකයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි

අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථගාලේදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණු සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා. පොලිසිය මෙලෙස මහජන සහය පතන්නේ මෙම අපරාධය සඳහා වෙඩික්කරුවන් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු ලෙස හඳුනාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහායි. හඳුනාගත් සැකකරුගේ ඡායාරූපය පහත දැක්වෙනවා. ඔහු කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ නමැත්තෙක්. ඔහු ඉමදූව, … අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි

අපි දමිල ජනතාවට විරුද්ධව නෑ – යුද ජයග්‍රහණය ගැන නාමල් කියපු කතාව

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නැති බවත් සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ 2026.05.19 පාර්ලිමේන්තුව අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා. විශේෂයෙන්ම වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර … අපි දමිල ජනතාවට විරුද්ධව නෑ – යුද ජයග්‍රහණය ගැන නාමල් කියපු කතාව