ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් – තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබේ
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් … ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් – තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබේ







