වියට්නාම ජනපති ඉන්දියාවට!
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති තෝ ලෑම් මැයි 05 සිට 07 දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත. ඔහු සමඟ වියට්නාම රජයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ දූත පිරිසක් පැමිණෙන අතර ප්‍රබල ව්‍යාපාරික දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇත. … වියට්නාම ජනපති ඉන්දියාවට!







