රන් මහා සටන මැයි 8 වනදා සිට
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහ සටන මැයි 8,9 සහ 10 දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙවර එදින ක්‍රිකට්ට් තරගයේ ලබන 17 වැනිදා SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. විස්සයි විස්ස තරඟය පැවැත්වෙන්නේ ලබන විසි දෙවැනි දා SSC ක්‍රීඩා පිටියේදී. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සහ මහනාම විද්‍යාලයේ … රන් මහා සටන මැයි 8 වනදා සිට







